logo.jpg
logo.jpg

Tamil

Language tab English 1

නවතම පුවත්

සැලසිනෙ රූපවාහිනී ආයතනයේ වත්මන් සභාපති ශාන්ත බණ්ඩාර ජයවර්ධන මහතා ඇතුලු කළමනාකාරීත්වය සහ සියලුම නිලධාරීන්ගේ සහභාගීත්වය ද සහිතව 2019 නව වර්ෂයේ රාජකාරී කටයුතු ආගමික වතාවත් සිදුකරමින් ආරම්භ කරන ලදී.

සැලසිනෙ රූපවාහිනී ආයතනයේ නිර්මාතෘ වන ආචාර්ය වික්‍රම වීරසූරිය මහතා ඊයේ දින (දෙසැම්බර් 4) සිය ජීවන ගමන නිමාකළේය.

සැලසිනෙ  රූපවාහිනී  ආයතනයේ  නව සභාපතිනිය  ලෙස  පත්කරන ලද  උමා රාජමන්ත්‍රී මහත්මිය අද (17) වනදා සැලසිනෙ රූපවාහිනී ආයතනයට පැමිණ සිය වැඩ කටයුතු ආරම්භ කළාය.

බුදුන් වහන්සේගේ තෙමඟුල සිහි කරණ වෙසක්  පොහොය නිමිති කරගෙන සැලසිනෙ රූපවාහිනී ආයතනයේ සේවක සුබසාධක සංගමය විසින් සිසිල් පැන් දන්සලක් පසුගිය මැයි 1 වනදා සංවිධානය කර තිබුණි.

සැලසිනෙ රූපවාහිනී ආයතනයේ කළමණාකාරී්ත්වය සහ සියලුම නිලධාරීන්ගේ සහභාගීත්වය ද සහිතව 2018 නව වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදු කරන ලදී.

පුවත්

web-site-bottom-logo-1new-2.jpg
© Copyright 2020 Salacine. All Rights Reserved.

Search